TCM SCAR & ACNE MARK REMOVAL GEL OINTMENT

(0 reviews)
Estimate Shipping Time: 2 Days

Sold by:
Inhouse product

Price:
Rs:1,790 /Pcs
Discount Price:
Rs:1,611 /Pcs

Quantity:
(997 available)

Total Price:
Refund:
Share:
කැලැල් නිසා වේදනා විදපු කාලය සදහටම ඉවරයි.?
ගැහනු ?පිරිමි? දෙපාර්ශවයටම ලස්සන නිරෝගිමත් සමක් නැවත ලබා ගැනීමට Original TCM SCAR & ACNE MARK REMOVAL GEL OINTMENT
එමගින් ඔබට ?
? මැහුම් කැලැල්.
? පිළිස්සුණු කැලැල්.
? කුරුලෑ ලප කැලැල්.
? දරුවන් ලැබීම නිසා උදරය ප්රදේශයේ ඇති කැලැල් ( Stretch Marks)
? තුවාල කැලැල් .
ආදී සියලු ලපකැලැල් වලට සාර්ථකව පිළියම්කර සුන්දර සමක් හිමිකරදෙයි ?
අතුරු ආබාධ රහිතයි.
වෙළදපොලේ ඇති අනුකරනවලට නොරැවටී❎ Lanbena Barcode සහිත Original ? TCM GEL අදම අපගෙන් ඇනවුම් කර වෙනස අත්විදින්න.?

TCM Gel එක හරියටම use කරන විදිය ,

?01..බලපෑමට ලක් වූ ප්රදේශය මෘදු සම පිරිසිදු කිරීමක් සහ ජලය සමග සෝදන්න.
?02.ඔබේ සම වියළා ගන්න.

?03.බලපෑමට ලක් වූ සියලුම ප්රදේශවලට ජෙල් තුනී ස්ථරයක් දමන්න.

?04.ඔබේ මුළු මුහුණටම කුරුලෑ තිබේ නම්, සෑම අවස්ථාවකදීම ජෙල් පටියක් (සෙන්ටිමීටර් 2.5 ක් දිග) භාවිතා කරන්න.

?05..ඔබ සාමාන්‍යයෙන් දිනකට එක් වරක් හෝ දෙවරක් ජෙල් භාවිතා කරනු ඇත.

?06. ඔබට සංවේදී සමක් ඇත්නම්, නින්දට යාමට පෙර දිනකට එක් වරක් ජෙල් භාවිතා කරන්න.

?07.TCM Gel භාවිතා කරන අතරතුර ශක්තිමත් හිරු එළිය වළක්වා ගැනීමට උත්සාහ කරන්න.

Product එක original ද කියල බලන්න. මෙන්න link එක.
???
https://lanbena.com/pages/test
There have been no reviews for this product yet.

Related products