ඉන්දියාවේ මෙන්ම ශ්රීලංකාවේ බොහෝ නිරූපිකාවන්ගේ ආරක්ශිතව ලස්සනවීමේ රහස.
OLIFAIR PEARLS SAFFRON NIGHT CREAM
ශ්
රී ලාන්කීය අපගේ සමට වැඩිපුරම ගැලපෙන ශ්
රී ලාංකික කාන්තාවන්ගේ

ඉමහත් ජනාදරයට පාත්
ර වූ හොඳම රාත්
රී ආලේපනය.
100% ORIGINAL(බාකෝඩ්/barcode මගින් ස්කෑන් කර බලාගතහැක) olifair cream දැන්
BUYv.LK වෙතින් ඔබට Delivery ගාස්තුවක් නැතිව ගෙදරටම ගෙන්වා ගැනීමට හැක.

. රන්වන් දීප්තිමත් සමක් ලබාදෙයි.

. කුරැලෑ ඉවත් කරයි.

. බ්ලිචින් ආසාදන ඉවත් කරයි.

.සමෙහි තෙල් ගතිය ඉවත් කරයි.

.සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.

.ලපකැලැල් ඉවත් කර රන්වන් දිදුළන නීරෝගිමත් සමක් සති 2-4 අතර කාලයකදී ඔබට ලබාදෙයි.
මාස 2 වඩා භාවිත කල හැකියි.ප්රතිඵල සහතිකයි .
ඉන්දියාවේ නිශ්පාදිත මෙම නිශ්පාදනයේ Bleaching,රසදිය,Hydroquinone වැනි සමට අහිතකර දෑ අඩංගු නොවන බැවින්, අතුරු ආබාධ කිසිවක් ඇති නොවේ
මෙම නිශ්පාදනයේ අඩංගු ද්රව්ය,

.සැෆ්
රන්,

කැරට් ඔයිල්,

රෝස්මෙරි,

පර්ල්(මුතු) පවුඩර්ය,

භාවිතා කරන පිළිවෙළ,

මුහුණ හොඳින් පිරිසිදු කර හොඳින් වියළෙන්න හරින්න.

නින්දට යාමට විනාඩි 30 කට පෙර ආලේපනය කරන්න.

ඉතා තදින් ආලේප කරන්න එපා. සුමුදුව ආලේප කරන්න.

උදෑසන Face Wash or Cleanser ගා සෝදා හරින්න.
ඔබට අවශ්ය පැහැය ලැබුණු පසු සතියකට දෙවරක් හෝ තුන් වරක් පමණ භාවිතා කිරීමෙන් පැහැපත් භාවය දිගටම පවත්වා ගත හැකි වේ.
අඩු මිලට ව්
යාජ ආලේපන රාශියක් වෙළෙඳපලේ ඇති බැවින් අනුකරණ වලට නොරැවටෙන්න
