Lanbena Teeth Whitening Essence

(0 reviews)
Estimate Shipping Time: 3 Days

Sold by:
Inhouse product

Price:
Rs:1,200 /Pcs
Discount Price:
Rs:1,140 /Pcs

Quantity:
(149 available)

Total Price:
Refund:
Share:

♻️ මුතුවන් දත් දෙපලක් සුන්දර සිනහවක්.?

?️ Lanbena Teeth Whitening Essence ?️

ඔබගේ අවපැහැ ගැන්වී ඇති දත් ඉතාමත් ඉක්මනින් පිරිසිදු කර ඔබට මුතු වන් දත් දෙපලක් හිමි කරගැනීමට මෙන්න අපෙන් කදිම විසදුමක් ?

මෙමගින්,

? බුලත් විට නිසා දත්වල ඇතිවන අවපැහගැන්වීම්

? දුම් පානය ?මත්පැන් පානය ? නිසා ඇතිවන අවපැහැගැන්වීම්

? තේ කෝපි පානය ☕නිසා ඇතිවන අවපැහගැන්වීම්

? ක්ලෝරින් කලවම් වතුර ?පාවිචිචි කරන නිසා ඇතිවන අවපැහගැන්වීම්

? විවිධ ආහාර වර්ග ?නිසා ඇතිවන අවපැහගැන්වීම්

වැනි ඕනෑම ආකාරයක දත්වල ඇතිවන අවපැහැගැන්වීම් පහසුවෙන් ඉවත් කර මුතුවන් දත් දෙපලක් ඔබට ලබාදෙයි.

භාවිතා කරන ආකාරය ?

1️⃣ මුබය හොදින් උනුසුම් ජලයෙන් පිරිසිදු කරගන්න.

2️⃣ මෙහි ඇති cotton button එකක් ගෙන teeth whitening essence ස්වල්පයකින් පොගවා ඔබගේ දත්වල කහට සහ අවපැහැ ගැන්වූ ප්‍රදේශය හොදින් පිරිමදින්න.

3️⃣ ඉන්පසු උනුසුම් ජලයෙන් හොදින් මුඛය සෝදා හරින්න.

ඔබගේ අවපැහැ ගැන්වුනු දත් දෙපල පිරිසිදු කිරීමට දින තුනක් භාවිතා කිරීම ප්‍රමාණවත් වේ.

අනුකරණ වලට නොරැවටෙන්න❎ ?

There have been no reviews for this product yet.

Related products