Gluta Vitamin C Body Lotion

(0 reviews)
Estimate Shipping Time: 2 Days

Sold by:
Inhouse product

Price:
Rs:1,600 /Pcs
Discount Price:
Rs:1,440 /Pcs

Quantity:
(47 available)

Total Price:
Refund:
Share:
මුහුණයි ඇගයි එකම පාටින් සුදු කර ගන්න.
? Gluta Vitamin C lotion ?
ගොඩක් Cream වර්ග එක්කෝ මුනට විතරයි , නැත්නම් ඇගට විතරයි ගාන්න පුළුවන්.නමුත් මෙම සුවිශේෂී Cream එක මුහුණ සහ මුළු ශරීරයටම අලේප කල හැකි ඉතා අනර්ග නිෂ්පාදනයකි.
තායිලන්තයෙන් ආනයනය කරන ලද මෙම අලේපනයෙන් විශිෂ්ට ප්රතිපල ඇත්තේ එහි ඇති Glutathione & Vitamin C නිසාමය.
මෙම සුවිශේෂී Cream එක මගින්,
?සමෙහි අදුරු ගතිය නැති කර සම පැහැපත් කිරයි.
?සම වියළීම හා සම වයසට යාම අවම කරයි.
?සම රැලි වැටිමි අඩු කරයි
?සමෙහි තෙතමනය ආරක්ෂා කර සම පෝෂණය කරයි.
?හිරු කිරණනිසා ඇතිවන කැළැල්,තද ලප කැළැල් මකා දැමීම මෙමගින් සිදුකරයි.
?අත් යට , දණ හිස්, වැලමිට , කලව වැනි ස්ථාන ඇතිවී තිබෙන තද පැල්ලම් පවා ඉවත් කර ගැනීමටද සුදුසුයි.
Bleaching,mercury ආදී අහිතකර ද්රව්යයන් ගෙන් තොරව
ස්වභාවික අමුද්රව්ය වලින් නිපදවා ඇති නිසා කිසිදු අහිතකර බලපෑමක් නැත.
?ඔබට අවශ්ය පැහැය ලැබුනු පසු මෙය නැවැත්වීමට පුලුවනි.
There have been no reviews for this product yet.