Garlic Hip Enlargement Lifting Essential Oil

(0 reviews)
Estimate Shipping Time: 2 Days

Sold by:
Inhouse product

Price:
Rs:2,200 /Pcs

Quantity:
(560 available)

Total Price:
Refund:
Share:

Garlic Hip Enlargement Essential oil

හැඩකාර පිරිපුන් පසුපෙදෙසකට  

        කාන්තා ඔබ ඇදුමක් ඇන්දත්, තැනකට ගියත් ලස්සනට හැඩට කැපිල පේන්න තියෙන්න ඕනිම දෙයක් තමයි ඔබගේ පිටුපස පෙදෙස.

ඔබ මෙතෙක් කල් කොච්චර බෙහෙත් බිව්වත්, කොච්චර ක්‍රීම් ගෑවත් තවම හරි ගියෙ නැතිද,

ඉතිං ඇයි තවත් බලං ඉන්නෙ.

දෙස් විදෙස් කාන්තාවන් විශාල සංඛ්‍යාවකට මෙමෙ නිශ්පාදනය මගින් දැනටමත් සාර්ථක ප්‍රතිඵල ලැබී අවසන්.

Aichun beauty පවුලේ නිෂ්පාදනයක් වන මෙය භාවිතා කිරීම තුළින්  ඔබගේ පසු පෙදෙසේ වර්ධනය කර සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක

Product Description

+ නිෂ්පාදිත රට - ඩුබායි

+ නිෂ්පාදන සමාගම - Aichun Beauty 

+  ප්‍රමාණය - 30 ml

+ කල් ඉකුත්වීමේ දිනය - 2026 මැයි මස

+ ප්‍රතිඵල ලැබීමට ගතවන කාලය - සති 03 යි.

+ භාවිතා කළහැකි අය - වයස 18 - 55 ත් අතර කාන්තාවන්

+ Aichun beauty පවුලේ නිෂ්පාදනයක් වන මෙය භාවිතා කිරීම තුළින්  සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක

භාවිතා කරන ආකාරය -

  • 1 පියවර

ඔබගේ අතට මෙම ඔයිල් බිංදු කිහිපයක් ගන්න

  • 2 පියවර

ඔබගේ පිටුපසෙහි යට සිට ඉහටල විනඩි 2ක් පමණ සම්බාහනය කරන්න.

  • 3 පියවර

පිටුපස යට කොටසේ සිට ඉහලට කවාකාරව (වක්‍රාකාරව) විනාඩි 1ක් පමණ සම්බාහනය කරන්න.

  • 4 පියවර

පිටුපස දෙපසේ සිය මැදට විනාඩි 2ක් පමණ සම්බාහනය කරන්න.

අප විසින් ඔබගේ රහස්‍ය භාවය ආරක්ෂා වන පරිදි කිසිවෙකුටත් නොපෙනෙන ලෙස ආවරණය කර ඇනවුම් ලබා දීමට බැදී සිටිමු.


There have been no reviews for this product yet.