French White Face Cream

(0 reviews)
Estimate Shipping Time: 2 Days

Sold by:
Inhouse product

Price:
Rs:2,800 /Pcs
Discount Price:
Rs:2,520 /Pcs

Quantity:
(899 available)

Total Price:
Refund:
Share:
❣️ORIGINAL FRENCH WHITE FACE CREAM ❣️
ඔයාලත් කැමතිද ලස්සන වෙන්න ලප කැලැල් වලින් තොරව මුහුන පැහැපත් කරගන්න මේ දවස් වල ගොඩාක් අය භාවිතා කරන ඒ වගේම හොද ප්‍රතිපල ලබාදෙන ක්‍රීම් එකක් තමයි French White Face Cream ඒත් මෙහිදි ගොඩාක් දෙනෙකු මුහුණ දුන් ප්‍රශ්නයක් තමයි අඩු මුදලට හැම තැනම අලෙවි වෙන ව්‍යාජ අනුකරන වලට රැවටී මුදල් අපතේ යෑම සහ භාවිතයේදී විවිධ ගැටලු වලට මුහුන දීමට සිදුවීම. නමුත් ඔබට අපගෙන් Original නිශ්පාදන ලබාගත හැකි අතර මිලදී ගැනීමට පෙර ඔබට එවනු ලබන Cream එකේ Original Photos ද ඔබට දැක බලා ගත හැක. නිශ්පාදනය පිලිබඳ විස්තර: මෙහි සම පැහැපත් කරවීමේ ක්‍රියාකාරිත්වය ඉක්මන් කරවන ප්‍රභල විශ්වාසනීය වූ අන්තර්ගතයන් අඩංගු සමෙහි සියලු ස්ථර මත ක්‍රියා කර ඔබට මෙතෙක් ලබාගත නොහැකි වූ උපරිම පැහැපත් සමක් ලබාදේ. මෙමඟින්,

කළු ලප,දුඹුරු පැහැ ලප, Black Heads,රැලි වැටුණු බව,

ක්‍රීම් වර්ග භාවිතයෙන් ඇතිවුන ආසාත්මිකතා,

සමෙහි ඇති අනෙකුත් ව්‍යාකූලතාවයන් සියල්ල මෙමගින් මගහැරේ.

මෙය භාවිතයෙන් පැහැපත්,පිරිසිදු පෙනුමැති ඉතා ලස්සන මුහුණකට හිමිකම් කිව හැකි බව තහවුරු කර තිබේ. ඔබේ සමෙහි පලවෙනි දවසේ සිට අවපැහැය ඉවත්කර දිදුලන රන් පැහැති සමක් ලබා දෙයි. කුරුළෑ,ලප කෑළැල් ඉවත් කරයි. Bleaching Cream නිසා ඇති වු කැළැල් සහ අව්වට පිලිස්සුනු කෑළැල් ඉවත් කරයි. ඇස් යට කළු වීම,කට වටා කළු වීම් ඉවත් කරයි. සමෙහි රැලි ගතිය ඉවත් කරයි.
තවද මෙහි, බ්ලීචින් රසදිය Hydroquinone අඩංගු නොවේ. අනුකරණ වෙලදපොලේ ඇති බැවින් ප්‍රවේශම් වන්න කාන්තා , පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
There have been no reviews for this product yet.